Gram Cryptocurrency
මම කියන්න යන්නේ දැනට සාර්ථකව මුදල් එවන වෙබ් සයිට් එකක් ගැන. මේ වෙබ් සයිට් එකෙන් ඩොලර් 1000ක් ගත්ත අයත් ඉන්නව. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් rs.180000/= ත් Rs. 200,000/= ත් අතර ගානක්. මම මේ වෙබ් සයිට් එක ගැන හොඳට හොයලා බැලුවා. ඔව් ඒ ගාන මෙම වෙබ් සයිට් එකෙන් ගෙවලා තියෙනවා.ඒ ලැබුන අය Youtube එකේ වීඩියෝ කරලත් දාලා තියෙනව. මේක ලංකාවෙ ගොඩක් අය කරගෙන යනවා .ඒත් සමහරු කියලා දෙන්නෙ නැහැ .සමහරු කියලා දෙනවා.
මේක කරන්නේ කොහොමද කියලා ඔයාලට මම කියල දෙන්නම්.
➡️ මේකේ කරන්න තියෙන Gram එකතු කරන්න.
දැන් හිතනවා ඇති Gram කියන්නේ මොකක්ද කියලා...
⭕ 01 Gram = ආසන්නව ඩොලර් 2ක්.
➡️ ඊළඟට කියන්නම් මේකේ Register වෙන්නේ කොහොමද කියලා .
⭕මම පහල දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් Gmail දීලා රෙජිස්ටර් වෙන්න.
➡️ ඊළඟට කියන්නම් මේකේ සල්ලි ගන්නෙ කොහොමද කියලා.
⭕ Bitcoin, Mastercard,VISA, PayPal, American Express, Payoneer, Payeer මේ ඕනම Account එකකට සල්ලි withdrawal කර ගන්න පුළුවන්.
➡️ දැන් තමයි වැදගත් ම කාරණය,කොහොමද මේ Gram හොයන්නේ ?
1️⃣ මේ වෙබ් සයිට් එකේ තියනවා Youtube Video ,විනාඩි දෙකක පමණ වීඩියෝ තමයි තියෙන්නේ ,මෙහි වීඩියෝ බලන්න ඕනිම නෑ වීඩියෝ එක උඩ ටච් කරල විනාඩියක් Count වෙනකම් ඉන්න තියෙන්නෙ.ඒක නිසා ඩේටා කැපෙන්නේ ම නැති තරම්.දවසකට එහෙම වීඩියෝ 10ක් වගේ බලන්න හම්බෙන්නෙ.ආයෙමත් ඊලග දවසෙත් ඒ වැඩේම කරලා ඒ Gram ගාන ගන්න පුළුවන්.
2️⃣තව මේකෙ තියනව පැයකට සැරයක් Free රෝල් එකක්.ඒක කරලා තව ග්රෑම් එකතු කරගන්න පුළුවන් .
3️⃣Smart-Contracts
මේකේ කරන්න තියෙන්නේ දවසකට සැරයක් එන Smart-Contract එක Confirm කරන්න.එහෙම කලාම 1 Gram හම්බෙනවා.
වැදගත්:එකේ තියනවා Risky කියලා Button එකක්.ඒක දුන්නොත් ඔයා අනිවාරෙන්ම එකේ Count කරන වෙලාවට ගිහින් Log වෙලා Confirm කරන්න ඕන..නැත්තම් Gram 2ක් අඩු වෙනවා.හරියට Confirm කරොත් Gram 5ක් හම්බෙනවා.
4️⃣ Invite 1=5 Gram
⭕ ⭕ දනට 1,2,3 ක්රම කරා කියලා එකපාරටම ග්රෑම් 500 හොයාගන්න බැහැනේ. 500 Gram උනාම තමයී සල්ලි ගන්න පුලුවන් .ග්රෑම් ඉක්මනට හොයාගන්න පුළුවන් විදියක් තියෙනවා.ඒ තමයි ඔයාගේ යාලුවොන්ට Invite කරන එක.ඒක කරන්නේ ඔයාගේ Referral Link එක යාලුවොන්ට යවලා එයාලවත් මේකට සම්බන්ධ කරගන්න එක.එහෙම සම්බන්ධ කරගන්න එකෙන් එයාලට වගේම ඔයාලටත් වාසියක් වෙනවා සම්බන්ධ කරගන්න කෙනාට 5 Gram හම්බෙනවා.සම්බන්ධ වෙන කෙනාට 10 Gram හම්බෙනවා.
⭕ඔයාලා කාගේ හරි Referral Link එකකින් මේකට join වුණාම free 10 Gram හම්බෙනවා..ඔයාලා වෙබ් සයිට් එකේ මේක Search කරල ගියොත් ඒ 10 Gram හම්බෙන්නෙ නෑ.ඒක නිසා කාගේ හරි Referral එකකින්ම Join වෙන්න.
5️⃣ මේ වෙබ් සයිට් එකට මේ වෙබ් සයිට් එක ගැන වීඩියෝ එකක් කරලා දැම්මම
(2min Video එකක්) 5 Gram හම්බෙනවා.
ඉතින් ඔය කිව්ව විධි පහටම අපිට ග්රෑම් හොයාගන්න පුළුවන්. ඉක්මනටම දැන් හොයාගන්න පුළුවන් නම් ඔයාගේ යාළුවො සිය දෙනෙක් සම්බන්ධ කරගන්න. යහළුවෝ සීයකට කෝල් කරලා කතා කරලා මේකට සම්බන්ධ කර ගත්තත් පාඩු නෑ . මොකද යාලුවො සීයක් කියන්නේ
100×5 Gram = 500 Gram (1000 Dolar = 2 LKS)
ෆ්රී එකේ ඉන්න වෙලාවට මේක නිකමට කරලා බලන්න. සෙල්ලම් නෑ නේ ලක්ෂ දෙකක් නේ ඉක්මනටම.💪❤
මේක කරලා සල්ලි ගත්තු අයව බලන්න ඕනි නම් Youtube එකේ..(Gramfree Payment Proof)
කියලා Search කරලා බලන්න..
Inbox මැසේජ් එකක් දාන්න.දැනගන්න දෙයක් තියනවනම්.👌
කියලා Search කරලා බලන්න..
Inbox මැසේජ් එකක් දාන්න.දැනගන්න දෙයක් තියනවනම්.👌
මෙන්න මේකේ Link එක.
👇👇
කරලා බලන්න.ජය වේවා!❤💪
අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න.
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න.
ෆන්කි ශාන්
ස්තුතියි,
0 Comments