WIFI Calling කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට අද පොස්ට් එක.
මේකට මුලිම්ම ඔයාලාගේ සිම් එක ඩයලොග් හරි මොබිටෙල් හරි වෙන්න ඕන.ඊට පස්සෙ වයිෆයි කෝලින්ග් සපොර්ට් කරන පෝන් එකක් වෙන්නත් ඕන.ඒ විතරක් නෙවෙයි.සිම් එක 4G වෙන්නත් ඕන ඉතින්.
1. සිම් එක 4G වෙන්න ඕන.
ආර්කේඩ්
එකට
ගිහින්
සිම්
එක
4G නෙවෙයි
නම්
කියලා
මාරු
කරගන්න..ඩයලොග් නොමිලෙම කරලා දෙනවා. මොබිටෙල් නම් 100ක් ගන්නවා..ඔක්කොගෙම ඉතින් 4G ඇතිනේ..
හරි. ඊට පස්සේ.ඕන වෙනවා 4G වැඩ කරන VOLTE වැඩ වයිෆයි කෝලින් වැඩ කරන පෝන් එකක්. ගොඩක් 2016න් 2017න් වගේ ආව පෝන් වල නම් මේක තියෙනවා.. මේක රූට් කරපු ඇන්ඩ්‍රොයිඩ් පෝන් වලට හරියනවා කියලා නම් මට 100%ක් තහවුරු කරන්න බෑ...
2. Huawei, Apple, Samsung
මේ
තුනනේ
ප්‍රසිද්ද. මට අහුවෙලා තියෙන්නෙත් මේ තුනේ මෙ ඔප්ශන් තියෙනවා කියලා. දැනට මගේ ගාව Apple Iphone 7,Oppo F11 ෆෝන් තියෙන්නෙ.. ඉතින් මේ දෙකේ නම් දෙයියනේ කියලා මේ තියෙන්න ඕන ඒවා ඔක්කොම තියෙනවා..හරි. මගේ ෆෝන් දෙකෙන් Iphone 7 එකෙන් තමයි මම මේ වැඩේ කරේ..
3. මොකක්ද මේ Wifi Calling කියන්නේ. කෙටියෙන් කිවොත් ඔයා කොහේ හරි සිග්නල් නැති තැනක ඉන්නවා කියමුකෝ.. ඉතින් ඔයාට කොල් ගන්නත් බෑ..එන්නෙත් නෑ..ඉතින්..ඔයා ඉන්නෙ මාර කරදරයක..ඇත්තටම එහෙම වෙනවනේ.මට නම් වෙච්ව වාර අනන්තයි...
අන්න එතකොට වයිෆයි ෆ්‍රී තියෙන තැන් වලින් කනෙක්ට් වෙලා අපිට මේ වයිෆයි කෝලින් කියන එකෙන් කෝල්ස් ගන්න පුලුවන්.එන කෝල් උනත් එනවා සිග්නල් ඕන නෑ.. හැබැයි මේකට නෝමල් කෝල් චාර්ජස් නම් යනවා.. හරි.දැන් වැඩේ කරමු.
4. Dialog
වල
නම්
#107# ගහල.. Wifi කියලා
එකක්
ඇති
ඒක
තෝරලා
ඇක්ටිව්
කරගන්න. මේක පැය 4කින් වගේ ඇක්ටිව් වෙනවා. සමහර වෙලාවට ඊටත් කලින් වැඩේ පත්තු වෙනවා. ඊටපස්සේ VOLTE Enabled කරන්න.. ඒකට සෙටින්ග්ස් වලට ගිහින් හොයලා බලන්න... ( Dialog එකේ නම් VOLTE Active කරන විදිය පහල වීඩියෝ එකේ තියෙනවා.)
Wifi Calling කියන ෆීචර් එකත් එනේබල්ඩ් කරගන්න ඕන.. ඒකත් සෙටින්ග්ස් වල තියෙනවා.නැත්තම් සර්ච් කරලා බලන්න හොයාගන්න පුලුවන් වෙයි..දැන් ටෙස්ට් කරමු..
ෆෝන් එක ෆලයිට් මෝඩ් දාන්න...වයිෆයි එකට කනෙක්ට් කරන්න.. උඩින් වැටෙයි.එහෙම නැත්තම් ඩයලර් එකේ අයිනෙන් පෙන්නයි Dialog-Wifi Calling,එක්කෝ Mobitel.... කියලා..ඊට පස්සේ ඩයල් කරලා කෝල් එක ගන්න තියෙන්නේ. එන කෝල්ස් ගන්න ඒවා ඔක්කොම මේ හරහා කරන්න පුලුවන්..හැබැයි සාමාන්‍ය ගාස්තු අය වෙනවා..
මාර ක්ලියර් වොයිස් එකක් තියෙන්නේ..මොබිටෙල් වලට් ඔය කියපු ඔක්කොම එනේබල්ඩ් දීලා තියෙන්නේ.හදාගන්න දෙයක් නෑ.බැනපු උන්ම ආපහු ඕන උනා නේද.. 😁...කරලා බලලා.. නොතේරුන දෙයක්..වැඩ නොකරා නම්.. Comment එකක් දාන්න..
Dialog එකේ VOLTE Active කරන විදිය මේ වීඩියෝ එකේ තියෙනවා.
අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න.
ස්තුතියි,ෆන්කි ශාන්


0 Comments