නොමිලේ ඉන්ටනෙට් යන්න HTTP Injector

නොමිලේ ඉන්ටනෙට් යන්න HTTP Injector


මේක VPN App එකක්. එත් ටිකක් සුවිශේෂී එකක්. මේකෙ තීන විශේෂම දේ තමයි ISP ලගෙ Free Internet Site ආධාරයෙන් නොමිලේ Unlimited Internet යන්න පුලුවන්.. ( මේ විදිහට නොමිලේ Internet යන්න හදපු එකක Save File එකකට තමයි Ehi File එකක් කියන්නෙ ) ඒත් වැඩේ හිතන තරම් ලේසිනම් නෑ. ඒනිසා මුලින්ම බලමු මේකෙ එක එක Options වලින් මොනාද වෙන්නෙ කියලා.


🔰 Payload Generator

අපිට Injector එක Connect කරගන්න නම් Payload එකක් ඕන. අන්න ඒක අපිට හදාගන්න උදව් කරන තැන තමා මෙතන. මොකද ඩේට නැතුව Internet යන්න පුලුවන් URL/Host/IP Pass කරන්නෙ මෙතනට.

එහෙම Pass කරල Online Host & Keep Alive ටික් දෙක දාල Generate Payload දුන්නම හැදෙනවා HTTP Injector එකට Basic Payload එකක්මේ.  Payload එක වැඩද බලාගන්න ඕනනම් ඩේට සල්ලි නැති වෙලේක Data On කරල Start දෙන්න ඕන. 
එහෙම කරද්දි ලොග් එකේ Connection Lost නොවී වෙන Error එකක් ආවොත් Payload Generator එකේ Tic දාපුවා වගේම Requests Method එක වෙනස් කරල කෝම හරි ගේමක් ගහල ඒ Host එක Connect කරගන්න පුලුවන්.
මේකෙ තීන එක එක Tic ගැන වෙන වෙනම කියන්න යන්නෑ. මොකද ඒවා අත්දැකීමෙන්ම දැන ගන්න එක ඔයාලට බාරයි..

🔰 Check IP

ඔයා මේ වෙලාවෙ Internet On කරල තීන IP Address එක ගැන විස්තරයක් මේකෙන් ගන්න පුලුවන්.

🔰 Radio Network

මේකෙන් නම් Open වෙන්නෙ *#*#4636#*#* ගැහුවම එන Network Menu එක. මේක සමහර පෝන් වලට Support නෑ

🔰 SSH Setting

මේක ගොඩක් වැදගත්
වගේ සයිට් වලින් හදාගන්න VPN Accounts වල විස්තර Add කරන්න ඕන මෙතනට.

🔸SSH Host/Port/User Name/Password

මේ සේරම අර SSH Account හදන සයිට් වලින් දෙනවා. Account එකක් හැදුවම.

🔸Public Key - SSH Password එක වෙනුවට Use කරන්න පුලුවන් එකක්.

🔸Data Compression - Internet Slow උනාම මේක On කරල ටිකක් Speed කරගන්න පුලුවන්. Low Memory Device වලට නම් වැඩක් නෑලු.

🔸 Auto Reconnect - නමෙන්ම තේරෙනවනේ.
 යට Options ටිකත් වැඩක් නෑ. වෙනස් කරන්න බෑ

🔰 Shadow Socks Setting

මේක නම් මහ අමුතු එකක්. මම දන්නෙත් නෑ Connect කරාට Internet යන්නත් බෑ.. ඒනිසා හෙව්වෙ නෑ. Google කරලා බලන්න. 

🔰 Setting

🔸සෙටිං වල උඩම දෙක නැතුව මම යනව Apps Filter වලට. ඒකෙන් කරන්නෙ ඔයාට ඕන Apps විතරක් VPN වලින් Run වෙන්න හදන එක. ඒක Off කරාම මුලු Device එකම Run වෙන්නෙ ඔයාගෙ HTTP Injector Connection එක යටතෙ. (Connect කරාම)

🔸 UDP Forwarding - Injector Connect කරාම Voice Call/ Streaming වැඩ නැත්තන් මේක On කරන්න.

ඊලග පොස්ට් එකෙන් EHI File ටිකක් අරන් එන්නම්.  එතකන්ඔ ඔයාල App එක අරන් බලන්න. EHI File හොයාගන්න පුළුවන් උනොත් ටෙස්ට් කරලා බලන්න. 

අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. 


ස්තුතියි,

ෆන්කි ශාන් 

Post a Comment

0 Comments