Free Calls & SMS ඇති තරම් ගමු.

Free Calls & SMS ඇති තරම් ගමු... 

මේ වෙබ් සයිට් එක හරහා ඕනේ  තරම් SMS යවන්න සහ කෝල් ගන්න පුළුවන්. 


එත් කෝල් මැසෙජ් ගන්න නම්බරෙනම් පෙන්නන්නෙ නෑ.

ඔයාලත් ට්‍රයි කරලා බලන්න. මෙන්න ලින්ක් එක. 


අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. 


ස්තුතියි,

ෆන්කි ශාන් 

Post a Comment

0 Comments