Ehi File Collection එකක්ම

Ehi File Collection 


කලින් පොස්ට් එකේ අපි කතා කරා නේද, නොමිලේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි HTTP Injector. එතැනදී අපිට වැදගත් උන දෙයක් තමයි Ehi File. 



ඉතින් අරන් අවේ Ehi Files 32කින් යුත් Ehi Collection එකක්. 😍
හරි වෙන කතා ඕනෙ නෑ.

වැඩ කරන Sim එකයි,
අවශ්‍ය කරන දේවලුයි Ehi එකේ ඇති..
බලලා කර ගන්න..

මෙන්න ලින්ක් එක ගිහින් Download කරගන්න..

මෙතනින් Download කර ගන්න

අරන් ටේස්ට් කරලා බලන්න. 
අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න.

ස්තුතියි,
ෆන්කි ශාන් 

Post a Comment

0 Comments