Cryptozilla AirDrop

EZ Coin කියල Currency එකක් Promote කරන්න තමයි මේ AirDrop එක දෙන්නේ..



ඉක්මන් කරන්න  CZ coin 500 ක් Free දෙන්නෙ තව ටික දවසයි.....

මේක  අලුතෙන් BTC, XRP, ETH, LTC, වගේ කොයින් වර්ග හොයන්න පුලුවන් සයිට් එකක්

🔴    මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න
🔴        මේ ලින්ක් එකෙන් ගිහින් Register උනාම ඔයගොල්ලොන්ට CZ coin 500 ( 10$ ) හම්බෙනවා

🔴   ඒත් මේක අපිට Withdraw කරන්න බෑ.

🔴  Withdraw කරගන්නනම් අපි මේකේ My Plans එකට ගිහින් Plan එකක් Active කරගන්න ඕන

🔴  අපට බෝනස් එකක් විදියට ලැබුන CZ coin ටික $ වලට Convert කරලා Myplan එකක් active කරගන්න පුලුවන්

Minimum Withdrawal - $5

🔴  දවස් 33කට පස්සේ Plan එක End උනාම 10$ වෙනුවට අපට 13.5$ අපේ ඕනම Wallet එකකට ගන්න පුලුවන් (BTC,LTC, DOGE ,BCH, PAYEER......)

🔴   Risk එකක් නෑ... නිකන් දෙන දේ නිසා Try කරලා බලලා පහලින් Comment එකක් දාන්න. 
මම තවම Withdraw කරේ නැ. ඒ නිසා  Proof ඉල්ලන්න එපා. 


ස්තුතියි.
ෆන්කි ශාන්. 








Post a Comment

0 Comments