Youtube එකේ වීඩියෝ බලල $ හොයමුද?

Youtube එකේ වීඩියෝ බලල $ හොයමුද? 

කරන්න ඕනි මෙච්චරයි. මේ පහල ලින්ක් එකෙන් ගිහින් Continue with Facebook දීලා Facebook හරහා ලොග් වෙන්න.
https://www.outmack.com/refer/ref-5e704e2091e6b


ආයෙ අමුතුවෙන් Account හදන්න දෙයක් නෑ. එහෙම ගියාම දකුනු පැත්තෙ උඩම ඇති Get Coins කියල එකක්. 

ඒකට ගියාම ඔයාලව වීඩියෝ එකකට යනවා. ඒ වීඩියෝ එක තප්පර 60ක් 70ක් වගේ බලන්න ඕනි. 

ඊටපස්සේ ඒ වීඩියෝ එකේ තිබුනේ මොන Catagory එකක් සම්බන්දවද කියලා තෝරලා දෙන්න. 

සාමාන්‍යෙන් එන්නේ Music, Comady, Entertainment, Politics වගේ ඒවා. එහෙම තෝරලා දුන්නම ඔයාලට Coin 1ක් ලැබෙනවා.
එහෙම Coins එකතු කරගෙන එතනින් Back වුනාම ඔයාලට ඒ ගත්ත Coins වලින් ලොතරයි අංක වගේ අංක වගයක් තෝරන්න පුලුවන්. ඒ කියන්නෙ Bid එකක් වගේ. Coins 2කේ ඉදන් ඔයාලට Bid කරන්න පුලුවන්. 

එහෙම තෝරපු අංක දිනුම් ඇදීමක් වෙනවා එවෙලෙම. ඔයා තෝරපු අංක දිනුම් අංක එක්ක ගැලපුනොත් ඔයාලට $ හම්බුවෙනවා. මෙහෙම දිනුම් ඇදීම් විනාඩි 2කට 3කට වගේ සැරයක් තියෙනවා. 

අපේ Balance එක 0.01$ වුනාම ඔයාලට Withdraw එකක් දාන්න පුලුවන් Skrill Account එකට. Skril එකෙන් Ez Cash වලට ගන්න පුලුවන්. ( Skrill එකෙන් සල්ලි ගන්න දන්නේ නැත්තම් කියන්න. පොස්ට් එකක් දාන්නම්.)

හොදයි කියල හිතෙනවා නම් කරලා බලන්න. Try කරලා බලලා පහලින් Comment එකක් දාන්න. 

https://www.outmack.com/refer/ref-5e704e2091e6b

ආහ් තව දෙයක්, Youtube Unlimited Package තියෙන අයත් ඇතිනේ, එයාලට නම් මේක කරාට පාඩුවක් නැති වෙයි.


ස්තුතියි.
ෆන්කි ශාන්. 


Post a Comment

0 Comments