මේක AliExpress, Ebay වගේ පරන ඇප් එකක්.
මේ දවස් වල පොයින්ට් ඩබල් වෙනව. (September-2019) පෝස්ට් එක අවසන් වෙනකම් කියවන්න.
♒️ ගොඩක් අය සාර්තකව නොමිලේ පොඩි පොඩි බඩු ගෙන්නගත්තා මේක හරහා. Proof ඕනෙම නම් Comment එකක් දාන්න. පහල වීඩියෝ එකත් බලන්න.
♒️ මේකෙන් අපි තවත් අයට ඉන්වයිට් කලාම ඒ අය රෙජිස්ටර් උනොත් අපේ ලිංක් එක හරහා Diamond හම්බෙනව. ඒවයින් බඩු ඔර්ඩර් කරන්න පුලුවන්. Diamond 20 ට බඩු තියෙනවා. එක ඉන්වයිට් එකකින් ඒ ගාන හොයා ගන්න පුලුවන්.
♒️ Shipping Cost එක අපිට ගෙවන්න වෙනව. ඒ 0.02$ (රු 5) වගේ පොඩි ගානක් (කාඩ් එකෙන් හෝ පේපෑල් ) මගේ Link එකෙන් රෙජිස්ටර් උනොත් ඒක මම ඔයාට ගෙවලා දෙන්නම්.
♒️ බඩු ඕර්ඩර් කරන්නෙ නැත්තන් සල්ලි PayPal එකට ගන්නත් පුලුවන්. ඒත් මම නම් රෙකමන් කරන් නෑ.
♒️ ඇප් එක සංකීර්ණයි වගේ මුලින් පෙනෙයි. ඒත් වැඩේ අල්ල ගන්න පුලුවන්..
♒️ මේ ලිංක් එකෙන්ම ඇප් එක Download කරගන්න. ඩයමන් 20-40 හම්බෙයි. 1st Order එක ඒකෙන් දාන්න පුලුවන්.
අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න.
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න.
තේරෙන් නැත්නම් පහල වීඩියෝ එකත් බලන්න.
ස්තුතියි,
ෆන්කි ශාන්

0 Comments