100% Free ඔන්ලයින් සිම් Order කරමු.

ඔන්ලයින් සිම් Order කරමු.


 දැන් කිසිම කරදරයක් නැතුව නොමිලේ ම සිම් එකක් ගෙදරටම ගෙන්න ගන්න ඔයාටත් පුළුවන්. 


01. Airtel Sim සදහා පහත ලින්ක් එකෙන් ගිහින් ඕඩර් කරන්න

02. Hutch  Sim සදහා පහත ලින්ක් එකෙන් ගිහින් ඕඩර් කරන්න.

Hutch - Online Sim Order

03. Dialog Sim (3G Sim එකට 4G Sim එකක්)  සදහා පහත ලින්ක් එකෙන් ගිහින් ඕඩර්
කරන්න.

Dialog - Online Sim Order


වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 

ස්තුතියි,
ෆන්කි ශාන් 

Post a Comment

0 Comments