Vova එකෙන් Free බඩු Order කරමු.

VOVA ගැන මුල සිට සරලව...

01.මොක්ක මේ VOVA කියන්නේ?

සරලව කියනවා නම් නොමිලේ පොඩ් පොඩි බඩු ගෙන්න ගන්න පුළුවන් විදිහේ තවත් ඔන්ලයින් ශොපින් ඇප් එකක්. (Ali-express, Ebay වගේ.)

02.VOVA කියන්නේ බොරුවක් ද?
Proof තියනවා. පහල වීඩියෝ එක බලන්න. නැත්නම් YouTube බලන්න.

03.කොහොමද අලුත් Account එකක් හදා ගන්නේ.?
ඔය පහල ලින්ක් එකෙන් යන්න.
       

දැන් Get it All Free දෙන්න.
දැන් Play Store එකට යයි. එතනින් Vova App එක ඉන්ස්ටෝල් කරලා Open කරන්න.
දැන් Withdraw Select කරන්න.
දැන් Register වෙන්න ඔයාගේ Email එකයි. කැමති පාස්වර්ඩ් එකකුයි දීලා.
දැන් ඔයාටත්  Gems 20-15 අතර ගානක් ඇවිත් ඇති.

⚠️️සැ.යු. : කලින් ඔයාගේ මොබයිල් එකේ Vova Account එකක් හදලා තිබා නම්. උඩින් කීවා වගේ   20-15 ක් හම්බවෙන්නේ නෑ.
එක Device එකකට එකපාරයි බෝනස් 20 ගන්න පුළුවන් .

04.දැන් Register ඉවරයි නේ. දැන් බලමු කොහොමද Free Order එකක් දා ගන්නේ කියලා.

මේකට ඉතින් මන් අර කලින් කීවා වගේ රෙජිස්ටර් වෙද්දී අපට Gems හම්බ උනා නේද . අන්න ඒවා ඔනි.
අවම   Gems 20 ක් වත් ඕනි ඔර්ඩර් එකක් දාන්න නම්.
ඉටින් ඒකට කරන්න තියෙන්නේ තවත් යාලුවෙක්ට අපේ Vova Link එක යවන එක. 
ඒ අපි යවන ලින්ක් එකෙන් යාලුවා ඇප් එක අරන රෙජිස්ටර් උනොත් අපිට Gems  2-3 ක් වගේ හම්බ වෙනවා. ( මෙහෙම හොයන Gems දවස් 3කට පස්සේ Expire වෙන හන්දා ඊට කලින් ඕඩර් ඕඩර් එක දාන්න ඔනි)
මේවිදිහට වැඩිපුර ඉන්වයි කරලා වැඩි වැඩියෙන් Gems ගොයන්න පුළුවන්.

මෙතනදී තව විශේෂ දෙයක් තියෙනවා එක තමා Gems හොයන්න නම් ඔයා අනිවාර්යයෙන් පහල Gems සලකුණ තියෙන තැනින් ඔයාගේ ඉන්වයි ලින්ක් එක ගන්න ඔනි. වෙන තැන් වලින් ලින්ක් ගත්තාට වැඩක් වෙන්නේ නෑ. 

(තේරෙන් නැත්තම් පහල තියෙන වීඩියෝ එක බලල ඉන්න)

05. දැන් ඔහොම ඔයා Gems හෙවුවට පස්සේ බඩු ගන්න ඔනි Gems ගානක් එකතු වේවි. (20/40..) ඒ ගාන  ඔයා ලග තියේනම් ඕර්ඩර් එක දාන්න පුළුවන්.

06. මෙතන විශේෂ දේ තමා ඒඅය අපිට ෆ්‍රී දෙන්නේ බඩුව විතරයි. තැපැල් ගාස්තු  අපි ගෙවන්න ඔනී. (Rs.10ක් වගේ) Paypal or Credit Card මාර්ගයෙන් ගෙවන්න පුළුවන්.

❤ගොඩක් අයට ඒ පහසුකම් නැත්තම් පොඩි උදවුවක් විදිහට මගේ ලින්ක් එකේන් ඇප් එකට රෙජිස්ටර් උන අයගේ තැපැල් ගාස්තු මම ගෙවලා දෙන්නම්. මගේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා මට මැසේජ් එකක් දාන්න.

 Basic ටික නම් දැන් හරිනේ  දැන් ඔයාටත් පුළුවන් ෆ්‍රෙන්ස් ඉන්වයිට් වලින් ජෙම්ස්  හොයන්න. 

අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. 
තේරෙන් නැත්නම් පහල වීඩියෝ එකත්  බලන්න. 


ස්තුතියි,
ෆන්කි ශාන් 

Post a Comment

0 Comments