උනන්දුව මත මාසෙට රු.10000/= ට වඩා - Ojoo

Referral Buy කරලා මාසෙට රු.10000/= ට වඩා හොයන්න පුළුවන් සයිට් එකක් මේක.

*විශ්වාස නැහැ නේද?ඔවු විශ්වාස නැති එක සාධාරණයි...

#කොහොමද 3000ක් හොයන්නේ?
*ඇඩ් බලල

#ඇඩ් එකකට කීයක් ලැබෙනවද?
*ඩොලර් 0.001.

#ඇඩ් කීයක් ලැබෙනවද?
*ඇඩ් 20ක් 25ක් විතර

#ඉතින් දවසට ඩොලර් 0.025 යිනේ.
*ඔවු.

#කොහොමද එහෙනම් රු.10000/=ක් හොයනනේ???

***පහල විස්තරය හොදින් කියවන්න..

**මේ වෙබ්සයිට් එක 2013 ආරම්භ වු දැනට ලොකයේ හොදම ඇඩ් ක්ලික් වෙබ්සයිට් එක, #මෙකෙන් සල්ලි හොයන ක්‍රමය මම දැන් කියන්නම්.

මේ වෙබ්සයිට් එකේ කට්ටිය (Referral) හොයන්න අවශ්‍ය නැහැ. අපි යටතේ වැඩකරන්න ක්ට්ටිය මේ සයිට් එකෙන්ම ගන්න පුළුවන්.

ඒ එක් කෙනෙක් ගන්න අපි ඩොලර් 0.2ක් ගෙවන්න ඕන. ඒ සල්ලි අපි හොයාගන්නේ මේ සයිට් එකේ ඇඩ් බලල., අපි බලන ඇඩ් වලින් ඩොලර් $0.2ක් උන ගමන් අපි යටතේ වැඩට කෙනෙක් ගන්නව. දැන් එයා හොයන සල්ලි වලින් කොටසක් අපිට ලැබෙනව.ඊටපස්සේ ඩොලර් $0.6ක් උන ගමන් තව තුන්දෙනෙක් අපි යටතෙ වැඩට ගන්නව,දැන් හතර දෙනෙක් අපි යටතේ වැඩ. හතරදෙනාගෙම ආදායමෙන් කොටසක් අපිට ලැබෙනව. දැන් අපිට තරමක ආදායමක් ඉක්මනින්ම ලැබෙනව. ඊලඟට ඩොලර් $1ක් දීල තව පස්දෙනෙක් ගන්නව. දැන් තවත් ඉක්මනින් වැඩිපුර ආදායමක් අපිට ලැබෙනව. ඊලඟට ඩොලර් $2ක් දීල තව දහදෙනෙක් වැඩට ගන්නව....

මේ විදියට අපි යටතේ වැඩට 5000ක් දක්වා සේවකයන් ගන්න පුළුවන්. දැන් අපි ආදායම ගැන බලමු.

අපි යටතේ 100 දෙනෙක් වැඩකරනවානම්, එක් අයකුගෙන් අපිට ලාභය අවම ඩොලර් $0.010ක් ලැබෙනව යැයි හිතමු.

100×0.010=$1..සිය දෙනෙක්ගෙන් අවම ලාභය ඩොලර් $1 (මීට වඩා ලැබෙනව)
සේවකයන් 5000දක්වා අපිට යන්න පුළුවන්. 

සේවකයන් 5000ක ලාභය අපි නිකමට බලමු
5000×0.010=$50.... දැන් ඔබේ දිනක අවම ආදායම ඩොලර් $50 එය රුපියල් වලින් $50×180=රු.9000/=... දැන් ඔබේ දිනක ආදායම රු.9000/=

මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න

⁣විශෙෂයෙන් කිවයුතුයි. මෙම වෙබ්සයිට් එකෙහි විශාල පිරිසක් වැඩකරනව, නමුත් රෙෆරල් සෙවීමට අවශ්‍ය නැති නිසා ප්‍රචාරය වෙන්නේ නැහැ. දිනක ආදායම ඩොලර් $300 පසුකර මෙහි ආදායම ලබන පිරිසක් ඉන්නව.

මුල් සති කිහිපයේ ඉවසීමෙන් වැඩකලොත් ගෙදර ඉදන් විශාල අදායමක් ලබාගතහැකියි.

මේ ගැන තව විස්තර අවශ්‍යනම් YouTube එකේ ඕනතරම් සිංහල වීඩියෝ තියෙනව. එක වීඩියෝ එකක් පහලින් දාලා තියෙනවා.  ඒ මාර්ගයෙන් මේ පිළිබඳ විශ්වාසය තහවුරු කරගතහැකිය..

""ඔබගේ සේවකයනගේ ලාභය ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන් ඔබට ලැබෙන අැඩ් ප්‍රමාණය නැරැඹිය යුතුය. ඇඩ් නැරඹීමට ගතවන්නේ විනාඩි 5ක කාලයක්.ඇඩ් නැරැඹිමට දකුණුපස උඩ ඇති ඉරි තුන ඔබා Paid to Click Add වෙත යන්න..

මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න  

අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. 
තේරෙන් නැත්නම් පහල වීඩියෝ එකත්  බලන්න. 


ස්තුතියි,
ෆන්කි ශාන් 

Post a Comment

0 Comments