ඔයාලා දන්නවද Mobitel Redeem Point වලින් Free Reload ගන්න පුලුවන් කියලා.
මේකත් Dialog එකේ Star Point වගේ. කරන්න තියෙන්නේ මෙච්චරයි.
Mobitel සිම් එකෙන් #071# Dial කරන්න.
එන Menu එකෙන් 2 වෙනි එකට යන්න. Redeem Points කියන එකට.
Points 50ට වැඩියෙන් තිබ්බොත් ඒ ගාන සල්ලි කරල රීලෝඩ් එකක් විදියට ගන්න පුලුවන්.
එතන එකතු වෙලා තියෙන පොයින්ට් ගාන ගහලා ඒ ගාන ඔයාට රීලෝඩ් එකක් විදියට දාගන්න පුලුවන්.
TRY කරලා බලන්න.
අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න.
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න.
ස්තුතියි,
ෆන්කි ශාන්


0 Comments