Emoney හොයන අයට ෂුවර් Site 05 ක්

Litecoin, Dash Coin, Bitcoin Cash, Bitcoin, Dogecoin හොයන්න පුළුවන් ෂුවර් Site 05 ක්.

මෙ Post එක Emoney හොයන  අයට වගේම හොයන්න බලාපොරොත්තු වෙන අයට හුගක් වැදගත්  වෙයි කියලා හිතනවා .!!!


2013 වසරේදී  Litecoin⁣  එකක වටිනාකම  වුනේ Rs .7 ක්,
2017 වන විට   එහි අගය Rs.40000 ,කට කිටිටු කරලා තියෙනවා.
නිකන් හිතලා  බලන්න එ දවස්වල රැපියල් 70ක් දිලා Litecoin⁣ 10ක් මිල දි ගත්තානමි ආදායම රැපියල්  ලක්ෂ 4කට කිට්ටු  කරනවා .

නමුත් මම අද කතා කරන්නේ Litecoin⁣ ගැන  විතරක්න  නෙවෙයි. 

Doge Coin වල 2013දි මිල රැපියල් 0.01 (Rs0.01) මෙ වන විට එහි මිල 50 ගුණයකින්  පමණ  වර්ධනය  වෙලා තියෙනවා .අනාගතයෙදි මෙහි මිල  මිට වඩා වර්ධනය  වෙවි.

මෙම මුදල්  මිලදි ගන්නා  ක්‍රමත් තියෙනවා .නමුත් මම නමි නොමිලයේ දෙන Site  වලින් තමයි මෙම මුදල්  ඉපැයිම කලේ.

අනාගතය සඳහා  කරන ප්‍රභල ආයෝජන  වන මෙම මුදල්  තැන්පත්  කිරිමට Coinpot Account එකක් භාවිතා කරන්න පුළුවන්.

ඔයාට තවමත්  Coinpot Account එකක් නැත්නම් මෙි Link එකෙන්  ගිහින් Account  එකක් හදා ගන්න .

CoinPot Account එකක් හදාගන්න මෙතනින් යන්න.

මෙ Account  එක හදන විදිහ නමි හරිම ලේසි එක නිසා  එ ගැන කතා කරන්න බලාපොරොත්තු  ⁣වෙන්නේ නැහැ. මෙි Wallet එකට කිසිම ⁣ගෙමක් නැතුව හොයන  සතේ පවා Withdraw  කරන්න පුළුවන් Sites 5 ක් මම පහල  දක්වා  තියෙනවා.

මෙ Site 05 ට ඔයාගෙ Coinpot එකේ Email Address  දිලා Log වෙන්න.
වෙන කිසිම  දෙයක් කරන්න  නැහැ .විනාඩි 5න් පහට සල්ලි Withdraw  කරන්න පුළුවන් .
ඔයාට වෙන කිසිම  වැඩක් කරන්න නැහැ .තියෙන්නෙ හමිබවෙන සල්ලි ටික Withdraw කරන්න  විතරයි.

නොමිලේ  LiteCoin හොයන්න මෙතනින් යන්න

නොමිලේ  Dash Coin හොයන්න මෙතනින් යන්න.

නොමිලේ  BTH හොයන්න මෙතනින් යන්න.

නොමිලේ  BTC හොයන්න මෙතනින් යන්න.

නොමිලේ  Doge Coin හොයන්න මෙතනින් යන්න.

අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. 


ස්තුතියි,
ෆන්කි ශාන් 

Post a Comment

0 Comments