Call කරනවට Reload දෙන App එක

මේක Viber, Whatsapp වගේ Messenger App එකක්. 

මුලින්ම App එක අරන් ඔයාගේ Phone No එක දීලා Register වෙන්න. Play Store එකේ Vodi කියලා ගහල App එක Download කරගන්න පුලුව්න.  තේරෙන් නැත්නම් පහල වීඩියෝ එක බලල ඉන්න.

නැත්තනම් මෙතනින් ගිහින් ගන්න


Register වෙද්දි Referral Code එකට FAB කියලා ගහන්න. Points 40 හම්බෙයි. code එක ගැහුවේ නැත්තම් එන් නැ හොදේ..

Referral Code - FAB

100 Reload එකක් ගන්න Point 500 ක් එකතු කරන්න ඕනේ.

★ Audio Call එක්කට 03 යි. 15 ක් පුලුවන්.
★ වීඩියෝ Call එක්කට 03 යි. 15ක් පුලුවන්.

★ ඔයාලගේ යාලුවොන්ට ඇප් එක හදුන්වලා දීලා එයාලා එක්ක මේකෙන් කතා කරන්න පුලුවන්. මේ ඇප් එක imo, Viber, Whatsapp වලට වඩා හොදයි. වීඩියෝ කෝල් පට්ට Quality.

★යාලුවෝ හොයන Point වලින් 30%ක් ඔයාට හම්බෙනවා.
★යාලුවෝ 10 ට Point 100ක් හම්බෙනවා. යාලුවන්ට 40 ගානේ හම්බෙනවා.
★වීඩියෝ බලලා පොයින්ට් හොයන්න පුලුවන්. එක්කට 03.
★මැච් තියෙන දවසට දිනන පිල Vote කරලා පොයින්ට් හොයන්න පුලුවන්.

★යාලුවෝ 10කට මේ ඇප් එක Download කරලා දීලා ඔයාගේ Referral Code එකෙන් රෙජිස්ටර් කරන්න. ඔයාට පලවෙනි සතියේ 100 රීලෝඩ් එක ශුවර්. ඔයාගේ යාලුවෝ ඇප් එක Use කරනවනම් දවස් 02-03න් 100ක් ගන්න පුලුවන්.

★ මුලදි ටිකක් මහන්සි උනානම් අයේ සල්ලි දීලා රීලෝඩ් දාන්න ඕනේ නෑ. ඒ වගේම සල්ලි නැති වෙලාවට Chat කරන්න, කෝල් ගන්න සුපිරි ඇප් එකකුත් තියෙනවා. Withdraw Proof තියෙනවා පහල විඩියෝ එකේ.


ඇප් එක අරන් Register උනාම මාව Add වෙයි. ඒකෙන් මට මැසේජ් එකක් දාන්න. මම රීලෝඩ් එකක් ගන්න විදිය එවන්නම්.


ඔයත් Try කරලා බලන්න. අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න. 
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න. 


ස්තුතියි,

ෆන්කි ශාන් 


Post a Comment

0 Comments