Sign Up වෙන කොටම සල්ලි - Coinness

CoinNess කියන්නෙ CNNS කියන Cryptocurrency එක Promote කරන ඇප් එකක් .

මේ ඇප් එක පාවිච්චි කරන්න කරන්න CNNS වල ගාන ඉහල යනව කියල තමයි කියන්නෙ. ඒක නිසා මේ ඇප් එකේ පාවිච්චිය වැඩි කරන්න මේ ඇප් එකෙන් අපිට සල්ලි ගෙවනවා. මේකේ Minimum Withdraw එක 80 CNNS . ඒ කියන්නෙ 0.7$ විතර ප්‍රමාණයක්. ඒ ගාන අපි Referl ලින්ක් එකකින් Sign Up වෙන කොටම හොයාගන්න පුළුවන් . මෙන්න ලින්ක් එක.
Coinness එකට මෙතනින් රෙජිස්ටර් වෙන්න 

🤩😋 දැනට තියෙන හා ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ඇප් එකක් විදිහට මම මේ ඇප් එක Recommend  කරන්වා.💪💪 Withdraw Proof පහල වීඩියෝ එකෙත් තියෙනවා. 

ඇප් එක ගැන කෙටියෙන්

✳️ Withdraw කරන්න නම් ID Verify කරන්න ඔනි.

📌️ඒ සදහා Setting වලට ගිහින් My Account  වෙත යන්න. එතන පහලින්ම ඇති Verify කියලා එකක්. ඒක තෝරලා ඔයාගේ පාස්පෝර්ට් එක හෝ ඩ්‍රයිවින් ලයිසන් එකේ ඉදිරි පස හා පසුපස චායාරූප 2ක් අප්ලෝඩ් කරන්න. ඉහත හැදුනුම්පත් නැතිනම් පමණක් ජාතික හැදුනුම්පත භාවිතා කරන්න.

📌️පසුව ඔයාගේ සෙල්ෆි ජායාරූපක් යවන්න කියලා කියාවි. ඒක ගැනීමට පෙර තවත් පොඩ් වැඩක් කරන්න තියේ. ඔයාගේ දුරකතනයේ කුඩා ජායාරූපක් දිස්වෙයි. ඒ ජායාරූවයේ මුහුනින් කරනු ලබන සියලුම අංක චලන ඔයාගේ මුනෙණුත් කරන්න. එහෙම කරත්දී හොදින් ඉදිරිපස කැමරාව මුහුන වෙත යොමු කරන්න. එහේම ආලෝකය හොදින් තිබෙන තැනක් භාවිතා කරන්න.

✳️ Sign Up Bouns 0.5$  සිට 7$ දක්වා ලැබෙනවා.🤩

✳️ Invite 1 කට CNNS 30 (Rs.~50) හම්බෙනවා.

✳️ Minimum Withdraw = 80 CNNS

✳️ 80 CNNS =~ 0.7$ (Rs.~120) (ආසන  වශයෙන් )

✳️ CNNS හොයන නම් , ඔයාගේ CNNS Link එක යාලුවන්ට යවලා, එයාලා ඇප් එක ඩවුන්ලෝර්ඩ් කරලා රෙජිස්ට්‍රර් වෙන්න ඕනි. එක යාලුවෙක් ඇප් එක ගත්තොත් CNNS 30ක් හම්බෙනව.

✳️ ඔයා හොයන CNNS ඩොලර් වෙලා ඔයාගේ Wallet  එකට වැටෙන්න පැය 72 වගේ යනවා.

📌️පැය  72 කට පස්සේ ඔයාට ඒ CNNS ටික My Account  එකට ට්‍රාන්න්ෆර් කර ගන් පුළුවන්.

තව දෙයක් ,මේකෙ අපි හොයන CNNS Withdraw කරන්න පුළුවන් ඒවා හම්බෙලා දවස් 3ක් ගියාට පස්සෙ. Withdraw  කරන්න තියෙන්නේ Wallet එක්කට. Gate io තියෙන අයට නම් අව්ලක් නෑ. නැත්තම් මෙතනින් ගන්න.

නැත්තම් මට මැසේජ් එකක් දාන්න. මම CNNS ටික අරන් ඔයාට Ez Cash දෙන්නම්.

මේක 100% Free ඇප් එකක්.
මම 20$ විතර හෙව්වා.
තව දෙයක් කියන්න අමතක උනා .මේකෙ මේ දවස් වල Sign Up Bonus එක 7.5$ වෙනකන් දෙනවා.ඒක දෙන්නෙ Referl ලින්ක් එකකින් ගිහින් Sign Up උනොත් විතරයි. ඒ නිසා පහල තියෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න.  

Coinness එකට මෙතනින් රෙජිස්ටර් වෙන්න

අව්ලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාන්න.
වැදගත් වෙයි කියලා හිතෙනවනම් මේ පොස්ට් එක ශෙයා කරන්න.

Withdraw කරන හැටි බලන්න මේ වීඩියෝ එකෙන්.



ස්තුතියි,
ෆන්කි ශාන් 

Post a Comment

0 Comments