මේක ඇප් එකක්. මේකෙ නම Paymaster.
Paymaster කියන්නේ ඔයාගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන් ලේසියෙන්ම රීලෝඩ් දාගන්න පුලුවන්, ඒ වගේම බිල් Payment කරන්න පුලුවන් ඇප් එකක්..මේ ඇප් එක හරහා දවසේ ඕනෑම වෙලාවක ඔයාගේ සිම් එකට වගේම ඕනිම ජාලයකට, රීලෝඩ් දාන්න බිල්පත් බදින්න ජල/විදුලි /TV බිල් බදින්න පුලුවන්...
මේ Service එකට සම්බන්ද වෙන්නේ කොහොමද?
App එක ලාබා ගැනීමට පහත ලින්ක් එක බාවිතා කරන්න
https://www.paymasterapp.com/invite/lwpCXU83pZ
ඊට පස්සෙ ඔයාගේ Phone No එක දීලා රෙජිස්ටර් වෙන්න පුලුවන්. මෙතනදී ඔයාගේ සිම් එකට එන කොඩ් එක Enter කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ Debit හෝ Credit කාඩ් එක ලින්ක් කරලා රීලෝඩ් දාගන්න පුලුවන්.
මේ ඇප් එකෙන් අපිට හම්බෙන වාසි මොනවද? දවසේ පලමු රීලෝඩ් එකට 10% - 50% ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා රු. 100 රීලෝඩ් එකක් රු. 90 කට රු. 50 රීලෝඩ් එකක් රු . 45කට ගන්න පුලුවන් Daily Rewards විදිහට දවස ගානේ ඇප් එකෙන් නොමිලේ පොයින්ට් දෙනවා. තව රීලෝඩ් දාන ඒවගෙනුත් පොයින්ට් දෙනවා ඒවා එකතු කරලා නොමිලේ රීලෝඩ් දාගන්න පුලුවන්
Referral කෙනෙක් මුලින්ම රීලෝඩ් එකක් දැම්මම Rs 100.00 Cash Back එකක් හම්බෙනවා.
ඔයත් Try කරලා බලන්න. අව්ලක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. App එක ලාබා ගැනීමට පහත ලින්ක් එක බාවිතා කරන්න
https://www.paymasterapp.com/invite/lwpCXU83pZ
තේරෙන් නැත්තම් මෙන්න වීඩියෝ එක.
ස්තුතියි,
ෆන්කි ශාන්

0 Comments